Skip to content

Lyrics

සිංහල
මේ අත් භවේ පුරා ජීවත් වෙනා තුරා කිසිදාක හමුවෙන්න බැරිවේ මේ අත්භවේ පුරා ජීවත් වෙනා තුරා රහසින් කියන්නත් බෑ ළඳේ දෑසින් කියන්නත් බෑ ළඳේ ඉඟියෙන් කියන්නත් බෑ ළඳේ ලොව මිනිසුන් බලා හිඳී ජීවත් වෙනා තුරා කිසිදාක හමුවෙන්න බැරිවේ මේ අත්භවේ පුරා ජීවත් වෙනා තුරා අහසේ අඳින්නත් බෑ ළඳේ පොළවෙහි ලියන්නත් බෑ ළඳේ හඬගා කියන්නත් බෑ ළඳේ අසරණ වී ඔහේ ඉමු අසරණ වී ඔහේ ඉමු ඒ නිසා මේ අත් භවේ පුරා ජීවත් වෙනා තුරා කිසිදාක හමුවෙන්න බැරිවේ මේ අත්භවේ පුරා ජීවත් වෙනා තුරා

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs