Skip to content

Lyrics

සිංහල
(මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා ඒ යහනේ ඔබ සතපා බිඟු ගී වැල් මුමුණනවා සොඳුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා... ) සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා ඇය රවටා කැඳවා ගෙන නොයන් කුමරියේ මගේ ළමැද සුව යහනක්.... අපට උරුම අපේ ලොවේ හද සොම්නස් සතුට දරා මගේ ළඟින් සසර පුරා ඉන්න වාසනා මගේ ළමැද සුව යහනක්....

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs