Skip to content

Lyrics

සිංහල
කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා පායනා තරුවේ තරු පළඳා මුතු පළඳා තරු මුතු වැල් පළඳා කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා පායනා තරුවේ ටිකිරි කාලයේදී ගැයූ ඒ වැව් තෙරේ ආයේ පුංචි ඔරුවේ පාවෙලා යමු නෙලුම් විල් යායේ සඳ නැගිලා මල් පිපිලා වැව් තෙරේ ආයේ... කැන්දන් යන්නම්... සෙනෙහේ පායේ මාළිගාවේ මුතු සිනහා රාවේ සොයා සිහිනෙන් පාවෙලා ඈත කඳු යායේ හිමි වේවා කවදා හෝ මුතු සිනහා රාවේ කැන්දන් යන්නම්...

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs