Skip to content

Lyrics

සිංහල
ජීවිතේ මගේ ඔයා කියාලා සිඟාවී ඔබේ ආදරේ ඔබේ මුවේ බැඳේ හදේ කියා ලියා ඔබව පතාලා නීල දෑසෙ කෝල බැළුම් පා සිනා සලා යොවුන් කුමරි එවන් බසට නොවන් මංමුලා ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන් ජීවිතේක මිහිර ඉසුර ඔබට ළං කරන් බාල කාලේ ආයෙ එන්නේ නෑ වැරදුන තැන යළි හදන්න බෑ ජීවිතේ මගේ ඔයා කියාලා සිඟාවී ඔබේ ආදරේ ඔබේ මුවේ බැඳේ හදේ කියා ලියා ඔබව පතාලා මිහිරි මී වගේ දැනේවී යොවුන් ආදරේ යොවුන් සිතට සතුට ගෙනෙයි එවන් ආදරේ ආදරේක මිහිර ඔබේ හදට ළං කරන් හිනාවෙන්න කුමරියෙ සිප්සතර ලං කරන් බාල කාලේ ආයෙ එන්නේ නෑ වැරදුන තැන යළි හදන්න බෑ ජීවිතේ මගේ ඔයා කියාලා සිඟාවී ඔබේ ආදරේ ඔබේ මුවේ බැඳේ හදේ කියා ලියා ඔබව පතාලා කියා ලියා ඔබව පතාලා කියා ලියා ඔබව පතාලා

More by Priya Sooriyasena

View all songs by Priya Sooriyasena →

Similar Songs