Skip to content

Lyrics

සිංහල
හිත හදාගන්න මට කියා දෙන්න හද රැඳෙන්නේ කොහොමද පෙර සේ ඔබ නිසා වෙන්ව මට දරා ගන්න බැරි තනිකම දහසක් අතරේ ඔබේ වෙනස් වීම මට දරා ගන්න බෑ දැනෙන්නේ එය මහ මෙර සේ මට ඉතිරි කළේ ඔබ ප්‍රථම ප්‍රේමයේ කඳුල පමණි විදු පියසේ... (දෙගුරු මුලා කොට සෙනෙහස විඳිනැති මිහිරිය මතකය මනසේ... ) මුලා වුණේ මම අතැර ගියේ නුඹ තනිකළේ ඇයිද විදු සෙවණේ... (දහසක් දෙනුවන් අතරේ ඔය රුව ඇයි මා හිත තුළ රැඳුණේ... ) ආපසු යන්නට පාර කියන් මට නුඹේ දෙනෙතින් මා ලොව දුටුවේ... (නාමල් සුවඳට කීරි ගැහෙන හිත මට විතරද අද දැනුණේ... ) කියාදෙන්න හිත හදාගන්න හැටි අමතක කරනට පෙර මතකේ... හිත හදාගන්න මට....

More by Prasanga Thisera

Wasanthiye Ko

Prasanga Thisera

Sindu

(වසන්තියේ කෝ ඔබේ සිනා මගෙ හදවත පාරයි ඔබේ කතා බතත් ඉදී ලිප නිවී ගියා මට ඉන්න තවත්...

Sitha Gawa Oba Inna

Prasanga Thisera

Sindu

සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා හැමදාම මම ඉන්නවා මඟ බලා දුර ඈත අරපේන කන්දෙන් එහා ඔබ...

Sithin Prema Wadana

Prasanga Thisera

Sindu

සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී තාරකා රිදී සිනා...

Sanda Renu Athi Raka

Prasanga Thisera

Sindu

සඳ රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න ආවා... මං ආවා... මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද ක...

Piyum Wile Sihil Diye

Prasanga Thisera

Sindu

පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ බලාගෙනයි මල් සුමුදුයි හරි පරිස්සමෙන්...

Neela Nuwan Age

Prasanga Thisera

Sindu

නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහාස මුහුණේ හැන්දෑවක් වාගේ නීල නුවන් ඈග...

View all songs by Prasanga Thisera →

Similar Songs