Skip to content

Lyrics

සිංහල
(වසන්තියේ කෝ ඔබේ සිනා මගෙ හදවත පාරයි ඔබේ කතා බතත් ඉදී ලිප නිවී ගියා මට ඉන්න තවත් බෑ තරහවෙලා... ) සුදු මැණිකේ මගේ රත්තරං මට රිදවූවා මදිදෝ ඉතින් පොඩි පොඩි දේටත් හිත රිද්දාගෙන රණ්ඩුම අල්ලන්නේ මගෙ ඉවසීමෙත් සීමා නැති වෙන්නේ නිතරම කියවන මගෙ පණ නිහඬව හිටියම ගේ පාළුයි බැණුමක් ඇහුවත් එය මට සැනසීමයි මං පැරදීලා ඉන්නම් ඉතින් තරහා වෙන්න බෑ ආයේ නම් වසන්තියේ කෝ.... හිතුවක්කාරෙට කල කී දේකට ඉඳහිට සැරවූවත් නොකා නොබී මං ඒ ගැන දුක් වෙන්නේ ඉස්සර වාගේ ආදරෙ නෑ දැන් කියලා ඔබ කීවත් මගෙ ආදරෙ හැටි මං විතරයි දන්නේ පණ වගෙ තාම මං ආදරෙයි වෙනසක් නෑ එදා වාගේමයි වසන්තියේ කෝ ඔබේ සිනා මගෙ හදවත පාරයි ඔබේ කතා බතත් ඉදී ලිප නිවී ගියා මට ඉන්න තවත් බෑ තරහවෙලා

More by Prasanga Thisera

Sitha Gawa Oba Inna

Prasanga Thisera

Sindu

සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා හැමදාම මම ඉන්නවා මඟ බලා දුර ඈත අරපේන කන්දෙන් එහා ඔබ...

Sithin Prema Wadana

Prasanga Thisera

Sindu

සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී තාරකා රිදී සිනා...

Sanda Renu Athi Raka

Prasanga Thisera

Sindu

සඳ රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න ආවා... මං ආවා... මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද ක...

Piyum Wile Sihil Diye

Prasanga Thisera

Sindu

පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ බලාගෙනයි මල් සුමුදුයි හරි පරිස්සමෙන්...

Neela Nuwan Age

Prasanga Thisera

Sindu

නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහාස මුහුණේ හැන්දෑවක් වාගේ නීල නුවන් ඈග...

Mage Nopenena Adare

Prasanga Thisera

Sindu

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා දුට...

View all songs by Prasanga Thisera →

Similar Songs