Skip to content

Lyrics

සිංහල
සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී තාරකා රිදී සිනාවන් අහස්කුස මැවු රටාවන් පීදෙනා මගේ හැගුම් සිත්තම් මා දිව්‍ය අංගනාවී…… දේදුන්නේ හීන කැන්දු නීල වර්ණේ නේත්‍රා මනරම් රෑ කාලේ සේද රැන්දු කේශ සේනා මවනා සිතුවමි මාලතී කොපුල් සිනාසී ආදරේ දෝර ගලාවී සුසුම් වැල් දෑසේ මියැදී….. සිතින් ප්‍රේම වඩනා….. හැන්දෑවේ සයුරු තීරේ කීව ගීතේ මාත්‍රා හුරතල් මල් වාගේ කෝල බැල්ම පෑයු මුනේ මායා විකුමන් මාලතී කොපුල් සිනාසී ආදරේ දෝර ගලාවී සුසුම් වැල් දෑසේ මියැදී….. සිතින් ප්‍රේම වඩනා…..

More by Prasanga Thisera

Wasanthiye Ko

Prasanga Thisera

Sindu

(වසන්තියේ කෝ ඔබේ සිනා මගෙ හදවත පාරයි ඔබේ කතා බතත් ඉදී ලිප නිවී ගියා මට ඉන්න තවත්...

Sitha Gawa Oba Inna

Prasanga Thisera

Sindu

සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා හැමදාම මම ඉන්නවා මඟ බලා දුර ඈත අරපේන කන්දෙන් එහා ඔබ...

Sanda Renu Athi Raka

Prasanga Thisera

Sindu

සඳ රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න ආවා... මං ආවා... මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද ක...

Piyum Wile Sihil Diye

Prasanga Thisera

Sindu

පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ බලාගෙනයි මල් සුමුදුයි හරි පරිස්සමෙන්...

Neela Nuwan Age

Prasanga Thisera

Sindu

නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහාස මුහුණේ හැන්දෑවක් වාගේ නීල නුවන් ඈග...

Mage Nopenena Adare

Prasanga Thisera

Sindu

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා දුට...

View all songs by Prasanga Thisera →

Similar Songs