Skip to content

Lyrics

සිංහල
පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ බලාගෙනයි මල් සුමුදුයි හරි පරිස්සමෙන් මගේ මලේ කෝල වෙවී ආලේ වෙලී පෙරුමන් පිරුවා ඉතින් අනේ දැන් නම් ඇති සිහින ගඟේ පාවෙද්දී ඔහේ දෝරේ ගලයි ගං දෑල බිඳි පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ....... තරු එළිය පේවී මල් සුවඳ දේවී හැමදා හැමදා සඳවතිය වේවී සඳ දිය උතුරාවී නහවා නහවා දේදුන්නේ නැගිලා නුඹ එන්නේ හදවිල් තෙරේ මල් පීදෙන්නේ....... පියුම් විලේ සිහිල් දියේ සොයා ඇදෙන්නම් ආදරේ බලාගෙනයි මල් සුමුදුයි හරි පරිස්සමෙන් මගේ මලේ...... ළතැවුල් නිවන්නම් ලෙන්ගතුව ඉන්නම් ළං වී ළං වී ඔබගේම වෙන්නම් පණ හරි දෙන්නම් කියාවී කියාවී ආදරයේ හැටි නම් අරුමයි දුක් ගින්දර අඩු නෑ බෝමයි...... පියුම් විලේ සිහිල් දියේ........

More by Prasanga Thisera

Wasanthiye Ko

Prasanga Thisera

Sindu

(වසන්තියේ කෝ ඔබේ සිනා මගෙ හදවත පාරයි ඔබේ කතා බතත් ඉදී ලිප නිවී ගියා මට ඉන්න තවත්...

Sitha Gawa Oba Inna

Prasanga Thisera

Sindu

සිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා හැමදාම මම ඉන්නවා මඟ බලා දුර ඈත අරපේන කන්දෙන් එහා ඔබ...

Sithin Prema Wadana

Prasanga Thisera

Sindu

සිතින් ප්‍රේම වඩනා මා සුරංගනාවී මගේ ලයේ දැවටී දුක් තැවුල් නිවාවී තාරකා රිදී සිනා...

Sanda Renu Athi Raka

Prasanga Thisera

Sindu

සඳ රේණු ඇති රෑක ඔය දෑස සිපගන්න ආවා... මං ආවා... මගේ ලෝකේ ඔබ නේද ඔබ මාගේ පණ නේද ක...

Neela Nuwan Age

Prasanga Thisera

Sindu

නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ මන්දහාස මුහුණේ හැන්දෑවක් වාගේ නීල නුවන් ඈග...

Mage Nopenena Adare

Prasanga Thisera

Sindu

මගේ නොපෙනෙන ආදරේ පෙනෙන දුරකට එන්න එපා දුටු නමුත් මගේ ආදරේ දුටුව බව හඟවනු එපා දුට...

View all songs by Prasanga Thisera →

Similar Songs