Skip to content

Lyrics

සිංහල
සොයා දියව් මට සරණක් මා අතගන්නට - පෙරුම් පිරූ යෞවනයන් දකුණේ දී - උතුරේ දී මරා දැමූයේ... තෙපි නොවේද පව්කාරයිනේ නීල වරල මතුවන නර කෙස් ගනිමි.. බාල සුවඳ ආලේපන ගෙන උලමි.. දෙතන එරෙන කිරි - දොවා ඉවතලමි.. තෙපිටයි ඒ ශාපේ - පව්කාරයිනේ.. සොයා දියව්.. මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ.. හදෙහි නැගෙන ගිණි - කඳුලින් ඉවසමි.. තෙපිටයි ඒ පාපේ - පව්කාරයිනේ.. සොයා දියව්..

More by Pradeepa Dharmadasa

View all songs by Pradeepa Dharmadasa →

Similar Songs