Skip to content

Lyrics

සිංහල
නාඩන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසන්තේ මේ රුහුණුකරේ පොල්වතු බෝමා මට පාඩගම් පබළු අරගෙන පොල් මල් පිපිලා දොරකඩ අර බලපල්ලා දොන්න දොං රබන් පදයට පංචි කිරි කවඩි හිනැහෙන දවස ඇවිල්ලා කහට පොතු කකා හමයන කටින් වාරමක් කියන්න දත මැදපල්ලා කොන්ද කොද කැකුළු කදිරන් පුංචි ඉණට සේල අරන් එයිද කොබෙයියෝ රංචාගොඩ කවි සීපද කන් දීලා මල් යහනට වඩින්න දෙයියෝ නාඩන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසන්තේ

More by Pradeepa Dharmadasa

View all songs by Pradeepa Dharmadasa →

Similar Songs