Skip to content

Lyrics

සිංහල
සිහිනයේ දොරකඩ නොපිපෙන පැතුමකි ඔබ මට නිදි නැති සිත ගිනි අවුළන සැඩ මාරුතයක් විය ඔබ මට (මේ තරම් කඳුළු වරුසා... ) මේ තරම් ඇයි සොඳුරු යෞවනයට ජීවිතය මැකෙනා අවපසේ සඳ විලසට (රැයෙන් රැය දිගු කාලයක් වී... ) මේ තරම් ඇයි දුකක් ඔබ අහිමි ව සෙනෙහසින් වඩිනා හද සුවඳ කෝ කොතැන ද

More by Pradeepa Dharmadasa

View all songs by Pradeepa Dharmadasa →

Similar Songs