Skip to content

Lyrics

සිංහල
පින්න වැටෙනා හිමිදිරියේ බිමනොදා ඇහිදා බුදුන් පුදන්නට තරම් කැපවූපිච්ච මල් වට්ටියක් වාගේ ඔබට මා පුද කෙරූ ප්‍රේමය රැක නොගත්තේ ඇයි නුඹ සෙත් සිතින් පැතුමන් පුරාසත් පියුම් පිබිදු මගේ හද සත් කඩකට පැලුනා එදා.... සත්තයි .... සත්තයි සත් සමුදුරටත් වැඩියෙන් මගේ ඇස් කඳුලු ගැලුවා .... කඳුලු ගැලුවා කොච්චරක් දූ කදරා උන්නද වැව් බැම්ම සේ උහුලා මෙච්චරක් යැයි කියනු කෙලෙසද ඒ ගින්න මා දවනා සොච්චමක්වත් නුබට නොවටිනා මේ කඳුලු දැකලා පිච්චමල් සුවඳම හැමූ හද පිච්චිලා දැවුනා පින්න වැටෙනා .....

More by Pradeepa Dharmadasa

View all songs by Pradeepa Dharmadasa →

Similar Songs