Skip to content

Lyrics

සිංහල
සුපුන් සඳ පායලා නෑ අහසේ රන්තරු දිලෙන්නේ නෑ ඔබේ ගී හඬ ඇසෙන්නේ නෑ සවන් පිනවන්නේ නෑ සුවඳ ඇති මල සතු වෙලා සිටී මහද මැලවිලා මවුපියෝ කී බස අසාලා ඇයිදෝ ගියේ මා දා සුවඳ අයිති මල සතු වෙලා සිටී මහද මැලවිලා මවුපියෝ කී බස අසාලා ඇයිදෝ ගියේ මා දා සුපුන් සඳ පායලා නෑ දිළිඳුකම මා පරදලා තිබු මැණික නැති වෙලා සඳ අදුරේ ගිල්වලා සිටියේ ඇයිද බලා දිළිඳුකම මා පරදලා තිබු මැණික නැති කළා සඳ අදුරේ ගිල්වලා සිටියේ ඇයිද බලා සුපුන් සඳ පායලා නෑ

More by Paul Fernando

View all songs by Paul Fernando →

Similar Songs