Skip to content

Lyrics

සිංහල
හිතට හිත පෙම් කෙරූ තරම් මතක නැතිවද පැතු පැතුම් හුස්ම නුඹ මගේ හුස්ම තරම් වටිනවා මගේ රත්තරන්...... ඔය සිනහාවේ ඔය කතාවේ මිහිර අමතක නෑ වේදනාවයි කඳුල පමණයි සතුට මට හිමි නෑ රිදුම් නොමදෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ ගැහෙන හදවත මියැදුන දාටත් අමතක වෙන්නේ නෑ....... හිතට හිත....... පැතුවේ පිවිතුරු ප්‍රේම හැඟුමන් මා ඔබෙන් ළබැඳි ලැබුනේ විරහව කඳුල තනිකම බිඳුණු සිතුවිලි රිදුම් නොමදෙම් වේදනා ඇති තවත් උහුලනු බෑ තනි වී මගේ හදවත මියැදුන දාටත් අමතක නොම වේවි....... හිතට හිත.......

More by Nuwan Gunawardhane

View all songs by Nuwan Gunawardhane →

Similar Songs