Skip to content

Lyrics

සිංහල
පාවී ගියාවේ ළදේ මා ඔබේ සන්සුන් සිනා ගංතෙරේ සඳ සීතලේ පාළුවේ ලංවෙලා හැමදාම හිඳිමු මෙසේ සඳ ඈත නිල් අඹරේ පිපි සීතයාමේ තරු කැකුළු මල්යාය විලසින් උදාවේ ඔබේ දෑස මගේ දෑස සොයමින් ළඟාවේ ඔබේ දෑස මගේ දෑස ඇස්රේ කතාවේ පාවී ගියාවේ .... නොඇසූ කථා ගීත විලසින් ගයාවී නොදුටු සිනා දෑස උතුරා ගලාවි සසරේ පැතුම් දෙසිත උකුරා ගලාවේ හිනැහී නැවුම් ලොවක රැදෙමූ දයාවි පාවී ගියාවේ ....

More by Nuwan Gunawardhane

View all songs by Nuwan Gunawardhane →

Similar Songs