Skip to content

Lyrics

සිංහල
(මා පැතූ ලෝකේ අද උදා වෙලා තුටින් පිරීලා මීවිතේ වාගේ රස හැඟුම් සදා හදේ රැඳීලා... ) සැණකෙළි කාලෙ අපේ යොවුන් සිහින ලෝකේ සැමදා නැතේ රැඳෙන්නේ හෙවනැලි වාගෙ අපේ ළඟමයි දුක ශෝකේ නෑ ඒ අප හැර යන්නේ ඉනසුලු කාලෙ මිනිස් ගුණදම් රැකගන්නේ එවිටයි නම නොමින්නේ මා පැතූ ලෝකේ අද උදා වෙලා තුටින් පිරීලා මීවිතේ වාගේ රස හැඟුම් සදා හදේ රැඳීලා සුදු කලු බේද කිසිත් නෑ මා සලකන්නේ කාටත් ගීත ගයන්නේ නැති බැරි දාට කවුද තනියට ළඟ ඉන්නේ අසරණයෙක් බව දන්නේ ලඟදී කාසි කිසිත් නැත අප ගෙන යන්නේ හොඳ නම සදා රැඳෙන්නේ (මා පැතූ ලෝකේ අද උදා වෙලා තුටින් පිරීලා මීවිතේ වාගේ රස හැඟුම් සදා හදේ රැඳීලා... )

More by Nuwan Gunawardhane

Yayen Yaye

Nuwan Gunawardhane

Sindu

(යායෙන් යායේ ඇසේ පෙම් මල් වාරම් මෙසේ ළං වුණාවේ සිතින් මං ඔයාගෙයි ඉතින් ) කාටත් හ...

Pawi Giyawe Lande

Nuwan Gunawardhane

Sindu

පාවී ගියාවේ ළදේ මා ඔබේ සන්සුන් සිනා ගංතෙරේ සඳ සීතලේ පාළුවේ ලංවෙලා හැමදාම හිඳිමු...

Pawanak Se

Nuwan Gunawardhane

Sindu

පවනක් සේ ඔබ ඒ යැයි සිතුවා කුණාටුවක් වී ඔබ ආවා ඔබ පෙර මග මා අතුරා ලූ මල් දුහුවිල්...

La sanda eliye

Nuwan Gunawardhane

Sindu

ලා සඳ එළියේ සඳට හොරා ලා තණ නිල්ලේ නිලට හොරා ඔබෙ හද පිපි මල ඔබට හොරා නෙලා ගතිමි ම...

Kiri Muhudu Werale Nelavi Tharanga

Nuwan Gunawardhane

Sindu

කිරි මුහුදු වෙරළේ නැළ වී තරංගා කාගේද පිළිරු අඳී (ඒ රූප චායා ඔබගේ නොවේදෝ... )

Kandulinma gayu

Nuwan Gunawardhane

Sindu

කඳුලින්ම ගැයූ පෙම් ගීතේ ඇසුවා ඔයා සිනාසී සිනාසී ඒ මා හද ගිණි ජාලාවෝ ඔබ හිනැහුණි...

View all songs by Nuwan Gunawardhane →

Similar Songs