Skip to content

Lyrics

සිංහල
කිරි මුහුදු වෙරළේ නැළ වී තරංගා කාගේද පිළිරු අඳී (ඒ රූප චායා ඔබගේ නොවේදෝ... ) සැන්දෑ සඳේ දුර නිම් තේරේ කව්දෝ ඉඳන් හිනැහේ බලා අකුලේ පිපි කුසුමක් වගේ හිතුණත් අනේ ළංවෙන්න බෑ ළා රෝස දෙතොලේ සිනා මට ප්‍රේම ආරාධනා..... කිරි මුහුදු වෙරළේ..... සුළඟේ එතී සුවඳක් දැනේ ඒ මාරුතේ මට වාසනා හඬකින් දුරින් නොකියා කියයි පෙර නැසූ ඒ මදු ගීතිකා ඔබ කවුද කොහි ඉන්නේ දෝ සිහිනේක හමුවෙන්න දෝ..... කිරි මුහුදු වෙරළේ.....

More by Nuwan Gunawardhane

View all songs by Nuwan Gunawardhane →

Similar Songs