Skip to content

Lyrics

සිංහල
දුන්නු වේදනා... මේ නෙතින් උදුරලා මතක රැස් වෙලා හිත අයාලේ ගියා හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා කෙටි කාලයකින් හමුවී... මගෙ ජීවිතයට පැමිණි ලස්සනම සිහිනෙකි ඔයා... ලස්සනම සිහිනෙකි ඔයා... මේ සීත වස්සානේ පාළුව දවන්නේ තනිකමයි හදවත සරන්නේ... මේ අන්ධ හිත් මානේ මතකය වෙන් වී සෝ සංකා හිරිහැර කරන්නේ කෙටි කාලයකින්... / සඳ නේන රෑ යාමේ සසලව හිඳින්නේ කළුවරයි දසතින් හමන්නේ... වැටෙන හුස්මක් ගානේ ඔබවමයි සිහිවන්නේ ඔබ කොහේදෝ හිඳින්නේ කෙටි කාලයකින්...... / දුන්නු වේදනා... / කෙටි කාලයකින්...... /

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...