Skip to content

Lyrics

සිංහල
ඔබ පෑව සිනා කැන් දැන් ඈ වෙත ගෙනියන්න කෝල සුමුදු වදනින් ඇ සිත සනසන්න ආදරේ මියුරු ගී වැල් ඈ සමඟ ගයන්න ඒ තනුව මගේ බව නම් ඇය යට නොකියන්න සිත පිරුණු සෙනෙහෙ ගඟුලැල් ඈ ගිමන් නිවන්න මල් පිපුණු සොඳුරු දසුනින් ඈ නුවන් පිනන්න එකට දෙපා තබමින් පෙම් කැදැලි තනන්න සොඳුරු මතක වළලා ඈ වෙත යන්න යන්න තබන තබන පියවර මල් පොකුරු පිපෙන්න දෙනෙත තෙමන කඳුළක් කිසි දිනක නොයෙන්න සිතින් ගතින් බැදිලා යුග ගීය ගයන්න මුදමි ඔබව දෑතින් ඈ වෙත යන්න යන්න ඔබ පෑව සිනාකැන් ........

More by Nirosha Virajini

View all songs by Nirosha Virajini →

Similar Songs