Skip to content

Lyrics

සිංහල
ඔබ දැක ගැනීමේ අරමුණ දිවා රැයේ දැසේ කැවී කැවී වැලි ලෑ විලාසේ.. ඔබ දැක ගැනීමේ... සෙනෙහේ වරුසා වැටී ඔබ හමුවේ සතුටේ රිදී දියේ සිත පාවේ ළොව කැලඹුණාවේ ඒ සුළු වෙලාවේ අපි ඉමු කතා නැතී දරුවෝ විලාසේ ඔබ දැක ගැනීමේ.../ දවසේ තුන්යාමයේ ඔබ ඇසුරේ පසු වී නොයා බිඳී අද වාගේ විසුමට කොහේ හෝ මේ මිහිතළාවේ හෙවනක මුවා වෙමූ මිහිරේ පමාවී.... ඔබ දැක ගැනීමේ.../

More by Niranjala Sarojani

View all songs by Niranjala Sarojani →

Similar Songs