Skip to content

Lyrics

සිංහල
සඳලතා නගේ ගඟ ගැඹුරුයි ආදර දිය කඳ වියරුයි පීනන්නට බහින්නෙපා ස්වර්ණ හංසියේ අකුරට යන බොළඳ ළියේ මෝරන මල් කැකුළ වගේ පිණි ගොල්ලේ ඉර හඳ මැද්දේ නැන හිරු රැස් වැටෙන තුරූ පෙති ඉහිරී පිපෙන තුරූ සඳලතා එපා ආදර බඔරූ සඳලතා නගේ ගඟ...... යන මඟ ඉඩ තිබී නගේ දෑස දෙපස පෙනී නුඹේ කුමටද මේ බැදිවල යන්නේ නැන හිරු රැස් වැටෙන තුරූ පෙති ඉහිරී පිපෙන තුරූ සඳලතා එපා ආදර බඹරූ සඳලතා නගේ ගඟ......

More by Niranjala Sarojani

View all songs by Niranjala Sarojani →

Similar Songs