Skip to content

Lyrics

සිංහල
රන් කුරහන් හේන උඩින් සී පද හඩ ඇසෙන පැයේ එන්න මගේ හද අරණට සපුමල් කුමරෝ රෑ තිස්පැය ගෙවා පැලේ ඔබ එනතුරු හිමිදිරියේ ඕවිට ළඟ බලා හිඳිමි සපුමල් කුමරෝ වැටකෙයියා යායා මැදින් තුන්හිරයා පන් උදුරන් පාන්දරින් ඔයත් එක්ක පහන් පැලේ දෙවියන් වැඳ කුඹුකේ ලිදෙන් දිය නා ගමු සපුමල් කුමරෝ රන් කුරහන් ..... රෑ ඉරබටු තරුව ළගින් පායන සඳ අපට හොරෙන් නැකැත් අරන් ඒවි ඉතින් අලුත් බතේ සුවඳ මැදින් බක් මාසෙට එක්තැන් වෙමු සපුමල් කුමරෝ රන් කුරහන් ....

More by Niranjala Sarojani

Siripade Wandawanna

Niranjala Sarojani

Sindu

සිරිපාදේ වන්දවන්න හිස ඔලියල් බැදලා සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් නැතුවා කිරි...

Sandalatha Nage

Niranjala Sarojani

Sindu

සඳලතා නගේ ගඟ ගැඹුරුයි ආදර දිය කඳ වියරුයි පීනන්නට බහින්නෙපා ස්වර්ණ හංසියේ

Sakwithi Rajekuta

Niranjala Sarojani

Sindu

සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි මව්පියො මා හැදුවේ මෙත් නැති පෙම්වත සිතු තුල ඒ බැ...

Piruna Sitha Piruna

Niranjala Sarojani

Sindu

පිරුණා සිත පිරුණා ඔබ මට පුදකළ ආදරයෙන් රිදුණා සිත රිදුණා ඔබ සමු අරගෙන ගිය දවසේ

Oba Asipiyalana

Niranjala Sarojani

Sindu

ඔබ ඇසිපියලන හැම වාරේ හිනැහේ හද මල යලි පිබිදී ආදර පින්නේ නහවනු නිබදේ පුහුදෙන්න ස...

Oba Adee yai

Niranjala Sarojani

Sindu

( ඔබ ඇදීයයි ඈත අහසේ සරුංගලයක් සේ බිම බලාගමි නිසොල්මන්වී පුරුදු ලෙස දුකසේ ) යළිත්...

View all songs by Niranjala Sarojani →

Similar Songs