Skip to content

Lyrics

සිංහල
පිරුණා සිත පිරුණා ඔබ මට පුදකළ ආදරයෙන් රිදුණා සිත රිදුණා ඔබ සමු අරගෙන ගිය දවසේ සරසවි බිම ඇති පාළුව මකන්නට ඔබ ළඟ ඉන්නට කීවා නම් තනිකම ඇති විට කතා කරන්නට ඔබ ළඟ ඉන්නට කීවා නම් මෙතරම් මා සිත නොරිදේවි පිරුණා සිත පිරුණා ..... බොරුවට ආදර බස් තෙපලන්නට හැකි බව දැනගෙන උන්නා නම් මම නම් මේ දුර නෑවිත් ඉන්නෙමි ඔබෙ හිත දැනගෙන උන්නා නම් එහෙනම් මා සිත නොබිදේවි පිරුණා සිත පිරුණා .....

More by Niranjala Sarojani

View all songs by Niranjala Sarojani →

Similar Songs