Skip to content

Lyrics

සිංහල
මීන නුවන් යුගින් බලන්න මීනා - මීනා තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් - මීනා බලන්න බැහැ බණ්ඩාරේ - උඩරට කුල නිල බල යුතු බණ්ඩාරේ බණ්ඩාරේ ඔබ කෝවිල් එන්නෙත් නැහැ - මට පන්සල් එන්නත් බැහැ අපි ඈතයි - අපි ඈතයි බණ්ඩාරේ - බණ්ඩාරේ අත් වැල් බැඳ කෝවිල් යමු - පෝය දාට පන්සල් යමු මෘදංග නද - ගැට බෙර හඩ - අපගේ දෙසවනට එකයි

More by Niranjala Sarojani

View all songs by Niranjala Sarojani →

Similar Songs