Skip to content

Lyrics

සිංහල
මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතැනින් සයුරේ වැටුනේ.. මේ හැටි දුර පියමන් කරලා ඇයි මම ඔබ ලඟ නතර වුනේ... මේ විල මේ නිල් දියෙන් පෙනේ.. ඇයි මේ මල විල මත පිපුනේ.. මා හද විල පතුලෙන් මතුවේ.. ඇයි ඔබ ආදර මල පිපුනේ.. මේ ගඟ මේ දුරු කතර ගෙවා... මේ විස කටු ගස ලඟ ඉපදී.. ඇයි මේ මල් වැල එහි එතුනේ.. ගිලිහී යන්නට ඔබ සුරතේ.. ඇයි මගේ මේ අතැඟිලි බැදුනේ.. මේ ගඟ මේ දුරු කතර ගෙවා...

More by Niranjala Sarojani

View all songs by Niranjala Sarojani →

Similar Songs