Skip to content

Lyrics

සිංහල
කොහොම අතැර දමා යමු ද මේ හිතවත්කම් පෙර සංසාරෙන් ආ දේවල් ආලවන්තකම් ඉර කියන්නේ අත් හරින්න අපේ සබඳකම් සඳ කීවෙත් එපා කියා මේ හිතවත්කම් මොනවාදෝ මේ හැටි අපි කල නොපහන්කම් ඉර හඳ තරු දන්නවාද අපේ යහපත්කම් කොහොම අතැර .... ඇලත් දොළත් ගලායන්නේ කරමින් සරදම් ගසුත් වැලත් බලා ඉන්නේ දෙවමින් අවමන් මුළු ලෝකේම ඇයි කරන්නේ මෙහෙම නපුරුකම් ඇළ දොළ ගහ කොළ දන්නෙද අපෙ මනුස්සකම් කොහොම අතැර ....

More by Niranjala Sarojani

View all songs by Niranjala Sarojani →

Similar Songs