Skip to content

Lyrics

සිංහල
menike obe sinawe මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේ පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ සෙවනැල්ල සේ සංසාරේ ආවා සොයා යන පාරේ ජීවේ සුපෙම් සිතාරේ තනුව මා වෙමී මිහිරේ ජීවේ සුපෙම් සිතාරේ තනුව මා වෙමී මිහිරේ ප්‍රේමාදරේ කුසලානේ උතුරා ගියා මධු පානේ සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ ආලෝකෙ දේ හඳපානේ සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ ආලෝකෙ දේ හඳපානේ

More by Neville Fernando

View all songs by Neville Fernando →

Similar Songs