Skip to content

Lyrics

සිංහල
(ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්... ) අපාර මහා සාගරේ.... අපාර මහා සාගරේ නැගෙන රැලි තරම් ඔබට තිබෙන ආදරේ... ප්‍රියේ ඒ තරම් ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම් අපරිමාණ අම්බරේ..... අපරිමාණ අම්බරේ දිලෙන තරු තරම් ඔබට තිබෙන ආදරේ... ප්‍රියේ ඒ තරම් ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම් වනන්තරේ නිරන්තරේ.... වනන්තරේ නිරන්තරේ පිපෙන මල් තරම් ඔබට තිබෙන ආදරේ... ප්‍රියේ ඒ තරම් (ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්... )

More by Nelu Adhikari

View all songs by Nelu Adhikari →

Similar Songs