Skip to content

Lyrics

සිංහල
හිඳින්නට හිතුවත් ළඟින් ළඟින් ඉන්නට නෑ වරම් වෙන්ව යන්නට කියනවා නම් (හිඳින්නේ නෑ තව ඉතින්...... ) හිත පුරා ඇඳි පෙම් සිතුම් මතක පමණක් ඉතිරි නම් මතකයක්වත් එපා මට (මකාලන්නම් හදවතින්...... ) මේ භවේ ඔබ අහිමි නම් හිමි නොවේවා මතු භවෙත් මේ භවේ මගේ නොවේ නම් (කුමට සෙනෙහස මතු භවෙත්...... ) හිඳින්නට හිතුවත්.......

More by Nelu Adhikari

View all songs by Nelu Adhikari →

Similar Songs