Skip to content

Lyrics

සිංහල
කදුළු නැති නිසා හඬන්න කදුළු ගෙනාවද කියන්න සුසුම් නැති නිසා හෙළන්න සුසුම් ගෙනාවද කියන්න අතීතයේ එක් යුගයක හැඬූ නිසා ඇති තරමට කදුළු නැති වුණාද හඬන්න ඊයෙ කඳුළුද කියන්න අනාගතේ යළි දවසක හඬන්න බෑ මේ තරමට ළඟින් හිදන් හිත නිවන්න එන්නේ කවදද කියන්න

More by Nelu Adhikari

View all songs by Nelu Adhikari →

Similar Songs