Skip to content

Lyrics

සිංහල
හිතට දැනුනු මේ පාළුව දරාගන්න බෑ ඔබ නිසා ද මේ මහ දුක හිතාගන්න බෑ මට ආදරේ කියා මායිම් හීන පෙන්නලා ඔබ දිනෙක අතැර මා දුර ඈතකය ගියා හිත අතරමං වෙලා නෙත් හිඳී හඞ හඬා රන් සමනල තටු සේද වලා යහන් ගතවෙලා අපි වැරූ නිදි ගණන් වරු ගැන සිහින එයි ගලා ඔය උණුහුමින් මිදී ඉන්නට බැඑැ මට ඉන්න තනිවෙලා ඔබ ඇවිත් මාව සනසවන්න වරක් හිනැහිලා මගේ ජීවිතය පවා මට අද අහිමි වෙලා ඔබ ඇයි ද අතැර මා ගියේ ඈතකට එදා ඔබ කඳුළු ගලන මේ ඇස් දෙක කොනක දැවටිලා යන්න යන්න මට තව දුක් නොදී පාවෙලා පෙර මතක දිනපොතේ ඇමිනුව පිටු පවාඉරා පසුගිය වසරේ දින සටහන් ඇවිලුවා දවා තව බෑ හඩන්න නම් නැහැ කඳුළු ඇස් වලත් ඔබ යන්න හැරදමා මගේ සිහිනයෙන් පවා තව වේදනා එපා මම ඉඳහි තනිවෙලා

More by Nelu Adhikari

View all songs by Nelu Adhikari →

Similar Songs