Skip to content

Lyrics

සිංහල
බැද්ද උඩින් මල් වැස්ස වහිනවා ඉද්ද සමන් සුදු පිව්ව පිපෙනවා සද්ද නැතිව හා පැංචෝ ඇදෙනවා ලන්ද පුරා උන් පිනුම් ගහනවා... නැද්ද අගේ මල් පිපුණු ලතාවන් වැන්දු කුරුලු ගී මුකුලු හිනාවන් සින්දු කියයි පොඩි මාලු රැලේ උන් මෙන්න කියනවා රහස් කතාවන්... බැද්ද උඩින්... අහස වසාගෙන රිදී වළාවන් පිරුණු සිනා දී මුකුලු ලතාවෙන් පියාසලා යන පුංචි කුරුල්ලන් අහිංසකයිලු අපට වඩා... බැද්ද උඩින්...

More by Natasha Perera

Yaluwo Kattiyak Ekka

Natasha Perera

Sindu

යාළුවෝ කට්ටියක් එක්ක වෙලේ ඉඳන් කොළ අලවපු සරුංගලේ දේදුන්නත් පසු කරගෙන කොහේ ගියාදෝ...

Wadu Kurulu Yaluwe

Natasha Perera

Sindu

වඩු කුරුළු යාළුවේ නුඹ නුඹේ පාඩුවේ හදන පුංචි ගේ දැක්කම මට හරි පුදුමයි නුඹේ කූඩුවේ...

Sudu Gawuma

Natasha Perera

Sindu

සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ බොර ගං දියේ මල් යැයි ඈද...

Induwara Neela Neth Piyalle

Natasha Perera

Sindu

ඉඳුවර නීල නෙත් පියල්ලේ විකසිත ආදරේ ඉගිල්ලේ ඔබ රහසින් ඔබ රහසින් මුමුණනදා මට ලං වෙ...

Dura Atha Atha Durin Durata (Dangamalla Teledrama Theme Song)

Natasha Perera

Sindu

දුර ඈත ඈත දුරින් දුරට පියාඹන්න ආසයි ඒ ඈත දුරින් ලස්සන දේ අරන් එන්න ආසයි තටු සිර...

Eha Gedara Ha Patiya

Natasha Perera

Sindu

එහා ගෙදර හා පැටියා කඩුල්ල ළඟ දී දුටුවා මං අල්ලන්නට හැදුවා ඔහු පැන යන්නට හැදුවා…

View all songs by Natasha Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...