Skip to content

Lyrics

සිංහල
සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ බොර ගං දියේ මල් යැයි ඈදී අයියේ මගේ ගන්නැයි ගියේ මං ගං දෑල නම් නපුරුයි වගේ නාඩන් නගේ මං දැන් ලගින් ඉන්නේ අයියා මගේ කවදත් හොදයි සැමදා ලගින් ඉන්නේ මගේ පණ සේ පුන්පෝදා සෑ මළුවේ මට පිටුපා ඔබ උන්නේ සිටියා බලා ඔබ හිනැහෙයි කියා දුටුවේ නෑ පියමං කලා සද එළියේම නොපෙනී ගියා... සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ... අප්පච්චි ලග උන්නා නැද්දෝ අයියා දුටුවේ හිනැහෙමිකියා මා සිතුවත් හොරෙන් දුක ඉවසාන පිටුපා ගියා ඒ දුක් ගින්න හදෙහි දරා සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ...

More by Natasha Perera

Yaluwo Kattiyak Ekka

Natasha Perera

Sindu

යාළුවෝ කට්ටියක් එක්ක වෙලේ ඉඳන් කොළ අලවපු සරුංගලේ දේදුන්නත් පසු කරගෙන කොහේ ගියාදෝ...

Wadu Kurulu Yaluwe

Natasha Perera

Sindu

වඩු කුරුළු යාළුවේ නුඹ නුඹේ පාඩුවේ හදන පුංචි ගේ දැක්කම මට හරි පුදුමයි නුඹේ කූඩුවේ...

Induwara Neela Neth Piyalle

Natasha Perera

Sindu

ඉඳුවර නීල නෙත් පියල්ලේ විකසිත ආදරේ ඉගිල්ලේ ඔබ රහසින් ඔබ රහසින් මුමුණනදා මට ලං වෙ...

Dura Atha Atha Durin Durata (Dangamalla Teledrama Theme Song)

Natasha Perera

Sindu

දුර ඈත ඈත දුරින් දුරට පියාඹන්න ආසයි ඒ ඈත දුරින් ලස්සන දේ අරන් එන්න ආසයි තටු සිර...

Eha Gedara Ha Patiya

Natasha Perera

Sindu

එහා ගෙදර හා පැටියා කඩුල්ල ළඟ දී දුටුවා මං අල්ලන්නට හැදුවා ඔහු පැන යන්නට හැදුවා…

Bedda Udin Mal Wessa

Natasha Perera

Sindu

බැද්ද උඩින් මල් වැස්ස වහිනවා ඉද්ද සමන් සුදු පිව්ව පිපෙනවා සද්ද නැතිව හා පැංචෝ ඇද...

View all songs by Natasha Perera →

Similar Songs