Skip to content

Lyrics

සිංහල
යාළුවෝ කට්ටියක් එක්ක වෙලේ ඉඳන් කොළ අලවපු සරුංගලේ දේදුන්නත් පසු කරගෙන කොහේ ගියාදෝ කොහේ ගියාදෝ… පාට පාට සමනලයෝ සරුංගලේ වට කරගෙන සමනල කන්දටත් උඩින් ඈත ඈත ඉගිලුණා ඈත ඈත ඉගිලුණා… සුරංගනාවියෝ හිනැහෙන දෙව්ලෝකෙට ඉගිල ගිහින් සුරංගනාවියොත් එක්ක සතුටින් සෙල්ලම් කළාදෝ සතුටින් සෙල්ලම් කළාදෝ… ඒ ලෝකෙදී වැස්ස ඇවිත් සරුංගලේ ෙස්දුණාද දෙවියෝ ඒ පාට අරන් දේදුන්නේ තැවරුවාද දේදුන්නේ තැවරුවාද… යාළුවෝ කට්ටියක්…

More by Natasha Perera

Wadu Kurulu Yaluwe

Natasha Perera

Sindu

වඩු කුරුළු යාළුවේ නුඹ නුඹේ පාඩුවේ හදන පුංචි ගේ දැක්කම මට හරි පුදුමයි නුඹේ කූඩුවේ...

Sudu Gawuma

Natasha Perera

Sindu

සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ බොර ගං දියේ මල් යැයි ඈද...

Induwara Neela Neth Piyalle

Natasha Perera

Sindu

ඉඳුවර නීල නෙත් පියල්ලේ විකසිත ආදරේ ඉගිල්ලේ ඔබ රහසින් ඔබ රහසින් මුමුණනදා මට ලං වෙ...

Dura Atha Atha Durin Durata (Dangamalla Teledrama Theme Song)

Natasha Perera

Sindu

දුර ඈත ඈත දුරින් දුරට පියාඹන්න ආසයි ඒ ඈත දුරින් ලස්සන දේ අරන් එන්න ආසයි තටු සිර...

Eha Gedara Ha Patiya

Natasha Perera

Sindu

එහා ගෙදර හා පැටියා කඩුල්ල ළඟ දී දුටුවා මං අල්ලන්නට හැදුවා ඔහු පැන යන්නට හැදුවා…

Bedda Udin Mal Wessa

Natasha Perera

Sindu

බැද්ද උඩින් මල් වැස්ස වහිනවා ඉද්ද සමන් සුදු පිව්ව පිපෙනවා සද්ද නැතිව හා පැංචෝ ඇද...

View all songs by Natasha Perera →

Similar Songs