Skip to content

Lyrics

සිංහල
පහන් කණුවේ හෙවණ තමයි හැමදා අපේ උරුමේ එන දෙයියෝ කොයි දොහේද අනුකම්පා කෙරුවේ පිනක් නැති අපට නෑ ගුරු ගෙදරින් දොර ඇරුනේ මේ දේවල් නොහිතා නුඹ තරු ගැනපන් අහසේ....... අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඬන් නැගණි ඉගිලී ගිය මොටෝරියෙන් සතයක් ලැබුණි පවුලේ කුසගිනි නිවන්න එකෙන් පණ ලැබුණි මං එනතුරු වීදිකොණේ හිටපන් මයේ නැගණි හිටපන් මයේ නැගණි....... දඩයම් බල්ලන් නුඹටත් ඉව කරනා දවසේ පැලක් හදා නොගත්තෝතින් මයේ හිත මට දෙස් දේ මාල පබළු දිහා තවත් බලන්නේ නෑ අයියණ්ඩි මුවා වෙලා කඩපිල් ළඟ අහසේ තරු ගනින්නෙමි........ අරුමෝසම්....... (නුඹ එනතුරු වීදි කොණේ ඉන්නම් අයියණ්ඩි....... ) අරුමෝසම්....... (නුඹ එනතුරු වීදි කොණේ ඉන්නම් අයියණ්ඩි....... )

More by Natasha Perera

Yaluwo Kattiyak Ekka

Natasha Perera

Sindu

යාළුවෝ කට්ටියක් එක්ක වෙලේ ඉඳන් කොළ අලවපු සරුංගලේ දේදුන්නත් පසු කරගෙන කොහේ ගියාදෝ...

Wadu Kurulu Yaluwe

Natasha Perera

Sindu

වඩු කුරුළු යාළුවේ නුඹ නුඹේ පාඩුවේ හදන පුංචි ගේ දැක්කම මට හරි පුදුමයි නුඹේ කූඩුවේ...

Sudu Gawuma

Natasha Perera

Sindu

සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ දැන් නම් ඉතින් ගෙදරින් බනී නංගෝ බොර ගං දියේ මල් යැයි ඈද...

Induwara Neela Neth Piyalle

Natasha Perera

Sindu

ඉඳුවර නීල නෙත් පියල්ලේ විකසිත ආදරේ ඉගිල්ලේ ඔබ රහසින් ඔබ රහසින් මුමුණනදා මට ලං වෙ...

Dura Atha Atha Durin Durata (Dangamalla Teledrama Theme Song)

Natasha Perera

Sindu

දුර ඈත ඈත දුරින් දුරට පියාඹන්න ආසයි ඒ ඈත දුරින් ලස්සන දේ අරන් එන්න ආසයි තටු සිර...

Eha Gedara Ha Patiya

Natasha Perera

Sindu

එහා ගෙදර හා පැටියා කඩුල්ල ළඟ දී දුටුවා මං අල්ලන්නට හැදුවා ඔහු පැන යන්නට හැදුවා…

View all songs by Natasha Perera →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...