Skip to content

Lyrics

සිංහල
ඈත ගව් ගණන් දුරින් ලෝකයේ නොයෙක් රටින් පාවෙවී ආ විලාසිතා දෙව් ලියන් මැවූ විලාසිතා ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බෝල මාල සරසවාලා හැඩ දමාලා පාට කරලා මේ බලන්න ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල පුංචි ලංකා දීපයේ පැංචියන් ලවා අපේ පාවෙවී ආ විලාසිතා දෙව් ලියන් මැවූ විලාසිතා පත්තරෙන් ඇවිත් මෙහේ ඇත්ද යම් කෙනෙක් ගන්න ගන්න මාගෙ රූපෙ මං ෆොටෝජිනික් නම ද ගම ද වයස එක්ක පින්තූරෙ විස්තරේ පත්තරේට වැටෙනකල් අනේ රෑට නින්ද යන්නෙ නෑ අනේ ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල ඒ අතට මේ අතට අඟර දඟර සරුංගෝල ආරිච්චි බෝරිච්චි කම්බි කූරු බොල මාල /

More by Narada Disasekara

View all songs by Narada Disasekara →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...