Skip to content

Lyrics

සිංහල
(නා මලෙන් දිනූ ලියක් වදෝ කියන්නකෝ කියන්නකෝ මගේ පිනෙන් උපන් කෙනෙක් ඔයා අහන්නකෝ අහන්නකෝ... ) සෙෳම්‍ය රශ්මියක් විදාලා එලි කළත් ජලේ චන්ද්‍රයත් පරාද වේවි සිසිලසින් ඔබේ සූර්ය රශ්මියෙන් පහන්ව යාවි ලෝ තලේ මා පහන් කරන්න ඉන්නේ ඔබය ඒ බලේ මං ලබාපු දුක් මැදින් කිරිල්ලි බිහි වුණේ මල් කුමාරයා ලැබිච්ච පෙර පිනින් මගේ නා මලෙන් දිනූ...../ දොම්නසෙහි ද ඇත්තෙ ලෝකේ සම්පතේ සුවේ රන් විමානෙ රන් කිරිල්ලියක් මෙයින් මැවේ ලෝ දිළින්දගේ දුකින්ද ඇත්තෙ පින් බලේ ඒ නොවන්න මිණි කොයින්ද මා උපන් කැලේ මං ලබාපු දුක් මැදින් කිරිල්ලි බිහි වුණේ මල් කුමාරයා ලැබිච්ච පෙර පිනින් මගේ නා මලෙන් දිනූ.....

More by Narada Disasekara

View all songs by Narada Disasekara →

Similar Songs