Skip to content

Lyrics

සිංහල
සඳකට තහනම් අහසින් බැසයන්න මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න අමාවකට ඇති කළුවර අපමණය සමාව වෙනුවට අපි අද දෙතැනකය ඔයා නමට ලිව්වත් ඉම් කවි පදය දරා ගන්න බැරි ගින්දර විතරමය දරා ගන්න බැරි ගින්දර විතරමය සඳකට තහනම් අහසින් බැසයන්න .../ පුංචි පැටවුගේ ලෝකය බිදුනාම සොඳුරු කැදැල්ලේ ලස්සන මැරුනාම හිතන්න රන් කඳ පෙම කල හින්දාම පව් සිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට පව් සිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට සඳකට තහනම් අහසින් බැසයන්න .../

More by Namal Udugama

Wedana Denne Na

Namal Udugama

Sindu

වේදනා දෙන්නේ නෑ ඔබ හැර මා යන්නේ නෑ පාළුවේ ඔබ රඳවා සුවිසල් සාගරේ වගේ නිකැළැල් ආදර...

Wessanthara Biso

Namal Udugama

Sindu

වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ රන් පුන්...

Vile Nelum

Namal Udugama

Sindu

විලේ නෙළුම් නෙලන්නට එපා අතේ දුරින් පිපෙන්නට එපා සුසුම් කොදෙව්වේ කුසුම් දන්ව්වේ ම...

Susumada Kusumaki Hada Pirimadina

Namal Udugama

Sindu

සුසුමද කුසුමකි හද පිරිමදිනා මා දෑසට හසු නොවනා කඳුළද ඔසුවකි මග වැරදුනුදා එතැනදි ඔ...

Thamath Oya Enawada Kiya

Namal Udugama

Sindu

තාමත් ඔයා එනවද කියා මං බලනවා නැවතිලා හදවත ඉරා තහනම ලියා අපිට අපි අමතක වෙලා

Sudu Mal Sugandini Madu Mal Ahuraka

Namal Udugama

Sindu

සුදු මල් සුගන්දිනී මධු මල් අහුරක එකම සුදු මලයි සුදු මල් සුගන්දිනී ඉමක් කොනක් නැත...

View all songs by Namal Udugama →

Similar Songs