Skip to content

Lyrics

සිංහල
නුවර වැවට හාදු දිදී මානෙල් මල් පිපුණු තරම් සොඳුරු සිතට රුවැත්තියේ ඔබ එනවද හාදු අරන් මැදියම් රෑ ගිනියම් සඳට (සිසිල වෙන්න තාරකා ඉතින්…… ) උඳුපියලිය ලා තණ නිල්ල සෙවණ සදන උණ බට පඳුර අද රෑටත් ඉරබට තරුව පායාවිද හිතේ ඇල්මට මැදියම් රෑ ගිනියම් සඳට (සිසිල වෙන්න තාරකා ඉතින්…… ) නුවර වැවට හාදු දිදී……. හන්තානේ සුළං රැල්ලකින් සැන්දෑ හිරු ගලා ගිය සැණින් රන්ඳා දෙව්රේම සෙනෙහසින් සිපගන්නම් රෝස දෙකම්මුල් මැදියම් රෑ ගිනියම් සඳට (සිසිල වෙන්න තාරකා ඉතින්…… ) නුවර වැවට හාදු දිදී…….

More by Namal Udugama

Wedana Denne Na

Namal Udugama

Sindu

වේදනා දෙන්නේ නෑ ඔබ හැර මා යන්නේ නෑ පාළුවේ ඔබ රඳවා සුවිසල් සාගරේ වගේ නිකැළැල් ආදර...

Wessanthara Biso

Namal Udugama

Sindu

වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ රූ සොබා අලංකාරෙ උන්මාද වේ මීවිතේ රන් පුන්...

Vile Nelum

Namal Udugama

Sindu

විලේ නෙළුම් නෙලන්නට එපා අතේ දුරින් පිපෙන්නට එපා සුසුම් කොදෙව්වේ කුසුම් දන්ව්වේ ම...

Susumada Kusumaki Hada Pirimadina

Namal Udugama

Sindu

සුසුමද කුසුමකි හද පිරිමදිනා මා දෑසට හසු නොවනා කඳුළද ඔසුවකි මග වැරදුනුදා එතැනදි ඔ...

Thamath Oya Enawada Kiya

Namal Udugama

Sindu

තාමත් ඔයා එනවද කියා මං බලනවා නැවතිලා හදවත ඉරා තහනම ලියා අපිට අපි අමතක වෙලා

Sudu Mal Sugandini Madu Mal Ahuraka

Namal Udugama

Sindu

සුදු මල් සුගන්දිනී මධු මල් අහුරක එකම සුදු මලයි සුදු මල් සුගන්දිනී ඉමක් කොනක් නැත...

View all songs by Namal Udugama →

Similar Songs