Skip to content

Lyrics

සිංහල
මා හා ආයේ යාවී දෑසේ මුදු සේලේම දැවටිලා පාවී ආවේ සීනෙන් වාගේ නුඹ සිටි හන්දා ළංවෙලා දුර අහසේ මා නුඹ සෙව්වා රෑ කවිකාර ඇස් සිහිවෙලා සිපගන්න පිං මදි නිසා සාගරේ පීරලා කඳුළු පුරෝලා එනතුරු ඔබ වෙරලේ උන්නා මා නෙත් වේදනා නුඹට දැනිලා නොදැනෙන සේම තනිකළා චාටුවෙන් ආදරේ සුවඳ පෙන්නලා ඒ තුරුලේම සැනසුනා සිහිනයෙන් ආවොතින් හිතට ළංවෙලා මගෙ පණ සේම රකිනවා මා හා ආයේ ....

More by Nalinda Ranasinghe

Sudu Manika

Nalinda Ranasinghe

Sindu

අල්ලාගෙන පෙරදා දෑත ලං කරලා ඔය සුදු මුහුන හුරතල් තොල් කනපිට පෑව ආදරනීයයි ඒ දවස ඔය...

Sanduni

Nalinda Ranasinghe

Sindu

සදුනී සදුනී ඇයි සුදු කොපුල් තෙමන්නේ ඇසුණා දැණුනා රෑ තනි යහනේ ඉකිබිඳිනා සසැලී මැල...

Sanda Rajiniye Ma Sanasanna

Nalinda Ranasinghe

Sindu

සඳ රාජිනියේ මා සනසන්න සුවඳට තුරුලේ උණුහුම දෙන්න නීල වලා සළු ඉරා දමන්න සඳවතියේ මු...

Sanda Diya Gala Hali

Nalinda Ranasinghe

Sindu

සඳ දිය ගලා හැලී ඔබ නැති පාළු දැනී මගේ ඇස් හඬන හැටි ඔබ තව දන්නේ නැති ගියදා වෙන් ව...

Punchi Kelle

Nalinda Ranasinghe

Sindu

පුංචි කෙල්ලේ තාම රස්නෙයි පපුව ගිනි ගත්තා ජාති ජාතිත් අපි අපේමයි ඔයත් පිළිගත්තා

Mage Sathuta Aran

Nalinda Ranasinghe

Sindu

මගෙ සතුට අරන් ඔබ යන්න ගියත් ඔබ සතුටින් නම් මගෙ සතුට එයයි මං ගැනවත් මං නොසිතනා තර...

View all songs by Nalinda Ranasinghe →

Similar Songs