Skip to content

Lyrics

සිංහල
සිත්තරුවාණෙනි ඔබ නැතිදා මේ දෙවඟන රුව ඔබ නිමැවූ සදාකාලයට රැඳේවී ඒ රුව ඔබ බව නොදනී කිසිවෙක් සිය දහසක් දේ කියාවී දෙවඟන සැබැවින් දුටුවේ මා පමණයි මේ ලෝකයේ සිත්තරුවාණෙනි පැහැය යොදා මගේ රුපයට සම කරලා ඇන්දේ කිමදෝ අසාවී මට හිමි නැති පෙම නොදනී කිසිවෙක් රජුගේ ඇතුලත මාලිගයේ දෙවඟන සැබැවින් දුටුවේ මා පමණයි මේ ලෝකයේ

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs