Skip to content

Lyrics

සිංහල
වන්දේ මරියා උත්තමවූ මාතා මරීයා උත්තම මාතා මරීයා උත්තම මාතා වන්දේ වන්දේ දෙවියෝ දෙවියෝ ඔබ වෙතයි සියළු මව්වරුන් අතරේ ඔබවේ වර ලැබු මාතා ඔබගේ දරු ගැබවේ ලෝකේ අතිසේ උතුම් ජේසුයි අසිරි ලද්දෝ වන්දේ මරියා වන්දේ මරියා ජේසු මාතා අප සැම පාපෙන් ගලවා මරියා උත්තම වරලත් මාතා ජේසු ලෝකෙට දුන්නා අපගේ පව් නිසා ඉපදී ජේසු බිහිවී දිවිදී අප ගැලවූ සමිඳු වේවා එසේම වේවා

More by Nalin Jayawardena

Vishakaaweni

Nalin Jayawardena

Sindu

ගැහෙන දෑතින් වළලු ගලවන ඇඟිලි සමඟින් මුදුව උදුරන අසත් පුරුෂයෝ දසත රජයන විශාලා නව...

Susum Kusum Wii

Nalin Jayawardena

Sindu

සුසුම් කුසුම්වී ආදර මඟ සරසයි ගල්පෙති මල්පෙති වාගේ මයි හවස්කරේ ඔබ එනවා නම් අත් අල...

Swarga Rajyaye

Nalin Jayawardena

Sindu

(ස්වර්ග රාජ්යයයේ - දොර ඇරී තියේ රත්න මාවතේ - මල් පිපී තියේ) ((එන්න ...ඉඳගන්න ) /...

Tharu Dhasak

Nalin Jayawardena

Sindu

තරු දහසක් පායන රෑ පැල් කොටේට ගාල්වෙලා (ඔබෙ සිතුවම් මනස පුරා ඇඳේන පැයේ සුසුම් හෙල...

Sulan Rodata

Nalin Jayawardena

Sindu

සුලං රොදට දැල් බඳින්න අහසට හැකිද ගඟන පුරා තරු නිවන්න සඳකට හැකිද එකතුවෙලා ගී ගයන්...

Sihina Mayimen

Nalin Jayawardena

Sindu

සිහින මායිමෙන් එතෙර වෙලා නව කැදැල්ලකට ඇරයුම් රැවටී ධනයට රුවෙන් වෙලා පෙම පමණද ලෝක...

View all songs by Nalin Jayawardena →

Similar Songs