Skip to content

Lyrics

සිංහල
තරු දහසක් පායන රෑ පැල් කොටේට ගාල්වෙලා (ඔබෙ සිතුවම් මනස පුරා ඇඳේන පැයේ සුසුම් හෙලා) (වහලේ පොල් අතු අතරින් ආකාශේ තරු පායයි) (කටු මැටි බිතු හිදැස් තුලින් පැලේ පහන තරු එළියයි) තරු දහසක් පායන රෑ........... (රූප මැවී බිත්ති පුරා පහන් තිරය සමඟ නටයි) (රැහැයි ගීත මැඬි තනුවට සවන් පෙලන මියැසියයි) තරු දහසක් පායන රෑ පැල් කොටේට ගාල්වෙලා (ඔබෙ සිතුවම් මනස පුරා ඇඳේන පැයේ සුසුම් හෙලා)

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs