Skip to content

Lyrics

සිංහල
සුලං රොදට දැල් බඳින්න අහසට හැකිද ගඟන පුරා තරු නිවන්න සඳකට හැකිද එකතුවෙලා ගී ගයන්න සිතුවොත් බැරිද අපි පරපුරකින් පරපුරකට පෙරටම යමුද අතින් අදින - තල්ලු කරන - මුර පොළේ සුළු ඉඩ - තිබුනට - යන්නේ - කෙලෙසද මඟේ අපි - එකා වගේ - අත් අල්ලා - පිය පෙළේ එක මිට - බිඳිනට - පහසුත් - නැතබව පෙනේ

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs