Skip to content

Lyrics

සිංහල
(සිතෙහි රැඳිලා හැඟුම් මවනා ආදරී නුඹ කොයිබදෝ ළංව බැඳිලා සිතැඟි විලසා පෙම් කරන්නේ කවදාදෝ .... ) ආලවන්තව හැඟුම් රන්දා මම දෙයක් පවසන්නදෝ (ඔබ මගේ කරගන්න ආසයි අවසරය මට දෙනවාදෝ...... ) සිහින අතුරා රැහැන් බඳිනා නොවිඳි සෙනෙහස නුඹමදෝ (හදට එබිලා මා පෙළන්නට නුඹට කිව්වේ කවුරුන්දෝ..... ) සිතෙහි රැඳිලා.......

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs