Skip to content

Lyrics

සිංහල
සිඳෙන තෙක් දිය විල්තෙරේ බලා උන් විල් ලිහිණියෙක් කුඩා මසෙකු දුටු ඒ ඇසිල්ලේ සිල් මුදා ඉගිලීයයි ඉවසීම එය නම් අපි අපව රවටලා ඉවසීම එය නම් අපි අපව රැවටිලා අවි දැරූ අතකින් - කුලුණු පිරි සිතකින් සදාකාලික සමාවෙන් - සමුදීම ඉවසීමයි වැඩෙන තෙක් සවි බල ගතේ අවි හෙලා කල් බල බලා ලද මොහොතකදි අනෙකා හෙලා රණ ගොසින් හඬ නග නඟා ඉවසීම එය නම් අපි අපව රවටලා ඉවසීම එය නම් අපි අපව රැවටිලා අවි දැරූ අතකින් - කුලුණු පිරි සිතකින් සදාකාලික සමාවෙන් - සමුදීම ඉවසීමයි

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs