Skip to content

Lyrics

සිංහල
සැකයක් ඇත්නම් අසා දැනගන්න හාර පාරා ඉන්නෙපා අබ ඇටේ මහ ගහක් වෙනවලු කෙලෙස් කඳු කඳු එකතුවී තරහක් ඇත්නම් මටම පවසන්න මිතුරු සතුරට දෙන්නෙපා බලා ඉන්නේ හිනා වෙන්නලු හිතින් රඟ රඟ සැණකෙළී තනියක් ඇත්නම් හැරී යළි එන්න තවත් ඈතට යන්නෙපා ගලන ගඟකට දොළක් යා වේලු ඉවුරු සිඳ බිඳ සමඟිවී

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs