Skip to content

Lyrics

සිංහල
රුව ඇති ලඳ ඔබ - මා රවටන්නට වරමක් දෙමි මා - සිත පහදා මගෙ සෙනෙහස විඳ - පුළුවන් ඔබටම මා හට කරන්න - අනුකම්පා ඔබ මට කියන්න - තරුවක් ගෙනෙන්න රන්මිනි අබරණ - ගැනද අසා මගෙ සිත තැලේද - නොසිතා අහන්න පුළුවන් සැමදේ - ගෙනෙමි සොයා රුව ඇති........./ මිලයට විකුණන - සැමදේ යදින්න සය ලෝකෙන් හෝ - ගනිමි සොයා ඔබගෙන් ලැබෙනා - අගයෙන් අනූන ආදර සෙනෙහස - දෙන්න සදා රුව ඇති............

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs