Skip to content

Lyrics

සිංහල
නිහඬ වී නෙතු කෙලෙස් අතරම මීවිතේ කටු ඇනී හදවත ගලන රුහිරය සේම සම කළ රෝස කුසුමක පෙම් පාට හැඩ..... ලෝකයක් මැද නග්න සිතැතිව කටු ඇනී හිත රිදෙන තරමට නසා පෙම් බස් දොසින් විරහව රෝස කුසුමක් පරවෙලා අද..... දෙනෝදහසක් පෙම්වතුන් මැද කෙලින පෙම් බස් අතර හැඩ වන ප්‍රේමයට ගෙන විරහවක් අද රෝස කුසුමක් පරවුණේ කිම...... නිහඬ වී......

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs