Skip to content

Lyrics

සිංහල
(ඔබේ ලේ ගලා මන්දිර ගොඩ නැගෙනු බලා සාමයේ ධඡේ රැව් දිදී අළුත් ලෝකයයි සෙබළුනේ අළුත් ලෝකයයි සෙබළුනේ) ඔබේ අත් දෙපා ඇස් කන් නාස පුද ලබා සාමයේ ධඡේ පැහැ වෙවී අළුත් ලෝකයයි සෙබළුනේ අළුත් ලෝකයයි සෙබළුනේ ඔබේ විරු උපා යුධබිම ඔප කරනු බලා සාමයම උදා - වේ යළි අළුත් ලෝකයයි සෙබළුනේ අළුත් ලෝකයයි සෙබළුනේ ඔබේ ලේ ගලා .......

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs